Pages

Sunday, July 20, 2014

රෝස පැළ ලබා ගැනීම


රෝස වගාකර ගැනිමට අවශ්‍යය පළමු කාර්යය රෝස පැළ ලබා ගැනීමයි.මේසදහා ක්‍රම කීපයක්වෙයි.
  • අතු බැදිම (ගුටි ක්‍රමය)
  • කපා අතු සිටුවීම
  • බද්ධ කිරීම
  • හෝමෝන කිරීම
  • බීජ මගින් බෝකර ගැනිම

0 comments:

Post a Comment