Pages

Sunday, July 20, 2014

වැල් රෝස (Climbers and Romblers)

මෙය මූලික වශයෙන් වර්ග දෙකකි.
  1. වැල් රෝස (උසට වැඩෙන)
  2. වැල් රෝස (උසට නොවැඩෙන)
එක් වර්ගයක් දිගුව වැඩේ.ඒ සමග වැලක ස්වරූපයක් ගනී.දෙවන වර්ගය පහලට කඩා වැටේ.මේ වර්ගය ශ්‍රි ලංකාවේ එතරම්ම ජනප්‍රිය නැත.සාමාන්‍ය ලෙස ගෙවතුවල වගා කෙරේ.වැල් රෝස වගා කිරීමේ දී විශාල ඉඩක් අවශ්‍යය වේ.ආරුක්කු මත හා පියස් මත සාර්ථක ලෙස වගා කිරීමට හැකිය.
  1. වැල් රෝස (උසට වැඩෙන)
  • අයිස් බර්ග්
  • ස්කූල් ගර්ල්
  • කැසිනෝ
  • ගෝල්ඩන් ෂවර්
  • වින්ක් පර්පැච්
  1. වැල් රෝස (උසට නොවැඩෙන)
  • ඩොරිති
  • පර්තින්
  • ක්‍රිම්සන් ෂවර්

0 comments:

Post a Comment