Pages

Sunday, July 20, 2014

ෆොලොරි බණ්ඩා (Floribunda Roses)

මේ වර්ගයේ රෝසමල් තරමක් කුඩාය.සුවදක් නොමැත.ඓහෙත් මෙහි ඇති විශේෂත්වය නමි වැඩි කාලයක් පර නොවී පැවතීමය.ඒ සමග මල් විශාල සංඛ්‍යාවක් එකවර පිපේ.මේ වර්ගයෙන් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙයි. එහි ප්‍රභේද කිහිපයකි.
  1. මයි ගර්ල්
  2. චැනලි
  3. ක්වීන් එළිසබෙත්
  4. හනිමුන්
  5. ඩියරස්ට්
  6. ටිකී
  7. සී පර්ලි
  8. බියුලි ඇබේ
  9. ෆර්පෙක්ට්

0 comments:

Post a Comment